BREAKING NEWSEXCLUSIVE

අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද

2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පස්වරු 5.00ට පැවැත්වෙනවා.

අයවැය යෝජනා පසුගිය නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පසුගිය දා සම්මත වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button