BREAKING NEWSEXCLUSIVE

පුෂ්පිකාගේ දික්කසාදේ ඇත්ත කතාව හෙළිවෙයි.

පසුගිය දා විවාහක රූ රැජිණ තර්ගාවලියේ ජයග්රාහිකාව ලෙස කිරුළු පැලදූ පුශ්පිකා ද සිල්වා මහත්මියගේ විවාහක බව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇති වුනා.
විවාහයෙන් දික්කසාද වී සිටින බැවින් ඇය මෙම කිරුල දැරීමට ඇය සුදුසු නැති බවටද මත පලවුනා.නමුත් ඇය කියා සිටියේ ඒ සම්බන්ධ කිසිදු ගැටලුකාරී තත්වයක් නැති බවයි.
මේ අතර අද ඇය විවාහ වී සිටි තිලංක දාබරේරා විසින් ඔවුන්ගේ නීත්යානුකූල දික්කසාදය තහවුරු කරමින් ප්රකාශයක් නිකුත් කර තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button