BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂය ඉක්මවා යයි.

මෙරටින් හදුනාගත් සමස්ත නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂය ඉක්මවා ගියා.

ඒ අද (24) තවත් ආසාදිතයන් 826ක් අලුතින් වාර්තාවීමත් සමගයි.

ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ශ පන්සිය දාහතක් දක්වා ඉහල ගියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button