BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSVIRAL NEWS

ගුරු වර්ජනයට ආ ගුරුවරිය ගුරුවරයෙක් සමඟ ලැගුම් හලක සිට සැමියාට හසු වෙයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වර්ජනය සදහා සහභාගී වූ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 31 හැවිරිදි ගුරුවරියක් එම පාසලේම වෙනත් ගුරුවරයෙකු සමඟ ලැගුම් හලක සිටියදීම සිය සැමියාට අතටම හසු වූ පුවතක් වාර්තා වනවා.

මෙහිදී පසුගියදා ඇය වර්ජනයට සහභාගී වීම සදහා නිවසෙන් පිටව ඇති අතර සැමියා ලබා දුන් දුරකථන ඇමතුම් ද මඟහැරීම නිසා සැක පහල කල ඔහු ඇයගේ මිතුරු ගුරුවරියන් මාර්ගයෙන් තොරතුරු සොයාගෙන ඔවුන් දෙදෙනා සිටි ලැගුම් හලේදීම අතටම හසු කරගෙන තිබෙනවා.

අසල සිටි ගුරුවරුන් දැඩි පරිශ්‍රයකින් අනතුරුව පහර කෑමට ලක්වූ ගුරුවරයා සහ ගුරුවරිය බේරා ගෙන තිබෙන අතර එම 31 හැවිරිදි ගුරුවරියගේ ‍යළි එම පාසල් ගමනට තිත තැබීමට සැමියා කටයුතු කර ඇති බවද සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button