BREAKING NEWSEXCLUSIVE

කොටස් වෙළදපොළ ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.86 කින් ඉහළ ගොස් ඒකක 10,146.9 ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 194.5ක් හුවමාරු වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 5ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button