BREAKING NEWSEXCLUSIVEPOLITICS

සිංහල ජාතිය බලය දුන්නේ මේ වගේ තුප්පහි වැඩ කරන්න නෙමෙයි – ඥානසාර හිමි

බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් මුස්ලිම් නීති සං‌ශෝධනය නොකිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් එල්ල කලා.

සිංහල ජාතිය එක්ව දහඩිය කදුළු හෙලා බහුතරයක් බලයකින් ජනාධිපතිවරයා පත් කලේ මෙවැනි තුප්පහි වැඩ කිරීමට නොවන බව උන් වහන්සේ පෙන්වා දුන්නා.

එහිදී ජනාධිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමටද ඥානසාර හිමියන් කටයුතු කලා.

සම්පූර්ණ මාධ්‍ය හමුව – https://youtu.be/Rh3ho5WKvf8

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button