BREAKING NEWSEXCLUSIVEPOLITICS

“සැලුන් දොර ඇරලා තියෙන්නෙ ඕන කෙනෙකුට යන්න එන්න පුළුවන්..” – මහින්ද

පවතින ආණ්ඩුව ප්‍රසිද්ධියේම හෑල්ලුවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කලා.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ ගැටලුවක් ඇතිනම් ඒ බව ඇතුළේ නොකියා ප්‍රසිද්ධියේ කීම පිළිගත නොහැකි බවයි.

” ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියනවා නම් ඒ ගැන ඇතුලෙදි අපිට නොකියා එය රටට ප්‍රසිද්ධ කරන ක්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.මෙහෙම ප්‍රසිද්ධ කරන්නේ විශාල ප්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.” යනුවෙන් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
-දිවයින

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button