BREAKING NEWSEXCLUSIVEPOLITICS

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම විශිෂ්ඨයි. දුමින්ද නිදහස් කිරීම වැරදියි. – ඇමරිකානු තානාපතිනිය කියයි.

ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති නිදහස ලබාදීම නීතියේ පාලනය බිදවැටීමක් බව අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කොට තිබෙනවා.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ත්‍රස්ත්‍රවාදයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය ඉහලින් පලකොට තිබීම මෙහිදී කැපී පෙනෙන අතර,

ට්විටර් පණිවුඩයක් තබමින් ඇය ‌පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා 2018 වසරේදී එම දඩුවම තහවුරු කොට තීබියදී නිදහස ලබා දීම පිළිගත නොහැකි බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button