BREAKING NEWSEXCLUSIVEPOLITICS

විපක්ෂය උද්ඝෝෂණ වල නිරත වීමට හේතුව

විපක්ෂය මේ දිනවල ජනතා ප්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණ වල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හේතුවෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විපක්ෂයට අහිමි වී ගොස් ඇති ජනතා විශ්වාසය යලි ගොඩ නගා ගැනීම සඳහා මෙසේ කටයුතු කරන බවයි.

එමෙන්ම ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳීමට නිතර කැපවී සිටින බවද එතුමා අදහස් කළා.

ජනතාවට ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය පළුඳු වීමට ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත්

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button