BREAKING NEWSEXCLUSIVEPOLITICS

අගමැතිවරයාට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරය ලෙස නව අමාත්‍ය ධුරයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.

මෙම නව අමාත්‍යංශෙයේ අගමැති මහින්ද රාජපක්ෂ  මහතා දිවුරුම් දෙන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button