BREAKING NEWSEXCLUSIVE

ලිට්රෝ ගෑස් මිල අඩු කෙරේ

ලිට්රෝ ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් පහත දමා ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින්, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 21කින් මිල අඩු කර ඇත.ඒවායේ නව මිල ගනන් වන්නේ කිලෝග්‍රෑම් 12.5 රුපියල් 4551ක්, කිලෝග්‍රෑම් 5 රුපියල් 1827ක්, කිලෝග්‍රෑම් 2.3 රුපියල් 848ක් වශයෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button