BREAKING NEWSEXCLUSIVE

පාන් මිල ඉහළ දමන්නේ නැ.. – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

පාන් මිල ඉහළ දමන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

අත්තනෝමතික ලෙස පාන් පිටි මිල ඉහළ දැමූ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමත් සමග පාන්මිල ඉහළ යාම වැලැක්වීමට හැකිවූ බවයි රූපවාහිනි නාලිකාවකට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබුනේ.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් එලැබෙන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ඉකුත් දා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button