BREAKING NEWSEXCLUSIVE
තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන්

තැපැල් සංගම් විසින් තැපැල් වෘත්තීය සමිති ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත .
ඒ අද (04) රේඛීය අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් 28වැනිදා තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව පසුගිය ජුනි මස 28 වැනිදා සිට තැපැල් වෘත්තීය සංගම් වැඩවර්ජනයේ නිරත වුණි.