BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.

පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.
විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button