BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මාධ්‍ය මගින් කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්නේ නෑ – GMOA

මෙරට කොවිඩ් සම්බන්ධයෙන් දත්ත එළිදක්වනු ලබන ආයතනවල තොරතුරු මගින් කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල සත්‍ය තත්ත්වය පැහැදිලි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටිනවා.

එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කෙරෙන තත්ත්වයට වඩා භයානක බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතු දත්ත භාවිතයෙන් වෛද්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ බවත් එතැන් සිට දින 72කට පසුව දෙවැනි ම*ර ණ 500 වාර්තා වූ බවයි. නමුත් මෙරට තුළ තෙවැනි කොවිඩ් මරණ 500 වාර්තාවීමට ගතවී ඇත්තේ එතැන් සිට දින 13ක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button