BREAKING NEWSEXCLUSIVEPOLITICS

නිව්යෝර්ක් නගරාධිපති තම වැටුප බිට්කොයින්ස් වලින් ඉල්ලයි.

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට පත් වූ නව නගරාධිපති එරික් ඇඩම්ස් විසින් සුවිශේෂී ඉල්ලීමක් සිදුකොට තිබෙනවා.

ඒ තම මුල් වැටුප් තුන බිට්කොයින් වලින් ගෙවන ලෙසය.ඔහු හිටපු පොලිස් නිලධාරියෙක්බ්වන අතර,. ඔහු පසුගිය සතියේදී තේරී පත්වි වුනා.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් නගරාධිපති ලෙස තේරී පත්වී සිටින ඇඩම්ස් පැවසුවේ නිව් යෝර්ක් නගරය “ක්‍රිප්ටො කරන්සි කර්මාන්තයේ” මධ්‍යස්ථානය කිරීම තම මූලික අරමුණ බවය.

බිට්කොයින් 2009 වසරේදී හඳුන්වාදුන් අතර, එය ලොව විශාලතම ක්‍රිප්ටො කරන්සි කර්මාන්තය ලෙස සදහන් වනවා. බිට්කොයින් එකක මිල ශ්‍රී ලාංකීය රුපියල් 12,317,757.70.ක් ලෙස සටහන් වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button