BREAKING NEWSEXCLUSIVE

මන්නාරම් ගෑස් නිධිය ඇමෙරිකානු ගිවිසුම නිසා රටට අහිමි වීමේ අවදානමක්

ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියන 267 ක් විටිනා මන්නාරම් ද්‍රෝනියේ ගෑස් නිධි මෙරටට අහිමිවීමේ අවදානමක්ද ඇති බවයි.කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව විදුලිය භාවිතකරන්නන්ගේ සංගමය පවසනවා.
මෙම ගිවිසුම හරහා රට භායනක තත්ත්වයකට ඉදිරියේදී පවත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button