BREAKING NEWSPOLITICS

දැඩි නීතිරීති පනවන්නැයි වෛද්‍යවරු ඉල්ලද්දිත් ජවිපෙ මැයි දිනය රැලි පැවත්වීමට යයි

රටේ පවතින කොවිඩ් තත්ත්වය නිසා දේශපාලන පක්ෂ විසින් විශාල පිරිසක් රැස්කර සිඳුකරන මැයි දින රැළි හා පෙළපාලි නොපවත්වන ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දේශපාලන පක්ෂ වලින් විශේෂ ඉල්ලීමක් කර තිිිිිිිිිිිිබුණා.

නමුත් තමුන් එයට එකඟ නොවන බවත්,ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වන බවත් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලයයේදී ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button