BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ගුරු පොකුර ක්‍රියාත්මකයි – වැඩිම මරණ ගණන ඊයේ

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙය වෙයි.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821ක් වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button