BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරන සංඛ්‍යාව වාර්තා වෙයි.

දිවයිනේ දිනකදී  තහවුරු කළ  වැඩිම කොවිඩ් 19 මරණ ගණන වාර්තා වී තිබේ.  වසංගත රෝග විද්‍යා ඒකකය තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළගොස් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button