BREAKING NEWSEXCLUSIVE

දිනක් තුල මෙරට තහවුරු කල වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වේ..

කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මේ වනවා.

අද වාර්තා වූ මරණ 67න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 43 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button