BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛාව ගෙවී ගිය පැය 24 තුළ

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛාව ගෙවීගිය පැය 24 තුලදී වාර්තා වුනා. අනුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා ප්‍රකාශ කර සිටියා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛාව 827ක් දක්වා ඉහල ගිය අතර,අද වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන– 2624ක්, මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිතයින් සංඛාව 128530ක් වන අතර, එයින් තවත් 22092 රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 105611ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button