BREAKING NEWSEXCLUSIVEPOLITICS

IMF වාර්තාවට ආණ්ඩුවෙන් දුන් පිළිතුර සජිත්ගේ විවේචනයට…!

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇති බව සදහන් කරනවා.

ඔහු සදහන් කරන්නේ රට ගොඩනැගීම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන දැනුම බුද්ධියේ තරම එයින් හොඳ හැටි ඔප්පු වන බව පැවසූ විපක්ෂ නායකතුමා රාජතාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධව ආණ්ඩුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button