BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට රජයෙන් දැඩි තීන්දු දැනුම් දීම අද

ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ ව සංවිධානය කරන කොවිඩ් 19 පාළනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවෙදී අද දින පස්වරු 3 ට ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය / ආරක්ෂක නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

කොවිඩ් 19 පාලනය පිළිබඳව සියලුම වගකිවයුතු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය සාකච්ඡාව සවස 3:00 ට සජීවීව Media Center of National Development ආයතනයේ නිළ Facebook පිටුව ඔස්සේ නැරඹීමට හැකියි.

 

https://fb.watch/52jPZRU4fZ/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button