BREAKING NEWSEXCLUSIVEPOLITICS
අරගලයේ ප්රතිඵලයක් නැහැ. දරුවන්ගේ අනාගතය ආණ්ඩුව භාරගන්න – ජෝසෆ් ස්ටාලින්(VIDEO)

දින 60ක අරගලයේ ප්රතිඵලයක් නැති බැවින්, ළමයින්ගේ අනාගතය ආණ්ඩුව භාර ගන්න ගුරු සංගම් සභාපති ජෝසප් ස්ටාර්ලින් හැඩූ කදුලින් ප්රකාශ කර සිටිනවා..