BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව ආයේ බලය අල්ලන්න පාර්ලිමේන්තු ඡන්දයකට යන්න හදනවා. – මෛත්‍රී

ආණ්ඩුව සිය බලය යලි තහවුරු කර ගැනීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ ඊයේ පැවති රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්,

“ජනාධිපති ඡන්දයට අවුරුදු දෙකහමාරක් තියෙනවා. අඩු වශයෙන් අවුරුදු එකහමාරක් තිබෙනවා. දැන් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් ගේනවායි කියලා ඊයෙ පෙරේදා පත්තරවල තිබුණා. මට පෙනෙන විදියට ඊළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න වගේ ආණ්ඩුව හදන්නේ කියලා මට පෙනෙන දෙයක්. ඒ නිසා අපට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝවිට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් කියලායි මම හිතන්නෙ”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button