BREAKING NEWSEXCLUSIVE

විදේශගත ශ්‍රමිකයින් සදහා පළමු’විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත අද (20) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ප්‍රදානය කළේය.
පළමු ආනයන බලපත්‍රය වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා මහතා වෙත නිකුත් කෙරුණි.

මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව විමසීම් කරන බවත් අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button