BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST
රුසියා – යුක්රේන යුද්ධයේ අවසන් ප්රහාරය ඇරඹෙයි. – 15000ක රුසියානු හමුදා කිව් අගනුවර වටලයි.!

15,000 දහසක රුසියානු හමුදා බලඇණියක් තවත් සුලු මොහොතකින් “කිව්”අගනුවර වටකිරිමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
මෙම අවසන් ප්රහාරයට පෙර අගනුවරින් ඉවත් වන්න නැතිනම් මැරෙන්න යැයි රුසියානු ජනාධිපති පුටින් විසින් කිව් අගනුවර සිටින යුක්රේන හමුදාවන්ට සහ ජනපති වරයාට අනතුරු අගවා තිබෙනවා.
අවසන් තිරණාත්මක සටනේදි යුක්රේන ජනාධිපතිවරයා රට වෙනුවෙන් දිවි පුදයි ද ?
රුසියානු හමුදාවට යටත් වෙයි ද ?
නැතිනම් රටින් පැන යයි ද ?
ඒ සියළු ප්රශ්න වලට පිළිතුරු ඉතිහාසයට තවත් සුළු වේලාවකින් එක්වනු ඇත.