BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් සැදී සුව වූ වයෝවෘද්ධ මව බාරගැනීම පවුලේ අය ප්‍රතික්ෂේප කරයි

බෙන්තර, ගුණසේකර අනුස්මරණ රජයේ රෝහලේ ස්ථාපිත කොවිඩ් ඒකකයේ කොවිඩ් ආසාදිතව හිද ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සිය නිවසකරා යොමු කළ බලපිටිය ප්‍රදේශයේ වයෝවෘද්ධ මවකට යළි එම රෝහලටම පැමිණීමට සිදුවී තිබෙනවා.

ඒ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

ඒ අනුව අදාළ මවට මේ වනවිට සිදුව ඇත්තේ කොවිඩ් අවදානම මධ්‍යයේ එම රෝහලේම රැඳීසිටීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button