BREAKING NEWSEXCLUSIVEPOLITICS

වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව අවසන්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍යවරයා අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

වර්ජනය නතර කිරීමට වෘත්තීය සංගම් නියෝජිතයින් මෙහිදී එකඟ වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ.

රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ දැයි තීරණය කිරීමට හෙට දිනයේ සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button