BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිළදාරියාට 22 වසරක සිරදඬුවම්.

පසුගිය වසරේදී ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කල කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකානු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් හට වසර 22ක සිර දඩුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය ඊයේ (25) පියවර ගෙන තිබේ.

මෙය සදහන් වන්නේ අමෙරීකානු අධිකරනයක් මගින් පොලිස් නිලධාරියකුට ලබා දුන් දීර්ඝම සිර දඩුවම ලෙසයි.

නඩු විභාගය අතරතුරදී ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් හට පළමු වතාවට කතා කර ඇති ඩෙරික් චෝවින් සිය කනගාටුව එම පවුලට ප්‍රකාශ කොට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button