BREAKING NEWSEXCLUSIVE

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය දින පහේම විවෘතයි

අද (04) සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර ඇත.ඒ අනුව කොන්සියුලර් සේවාවන් සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button