BREAKING NEWSEXCLUSIVEPOLITICS

කාදිනල්වරයා පාප්වහන්සේගෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යාමට තීරණය කොට තිබෙනවා

ඒ අනුව දින කිහිපයකින් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් අතිඋතුම් පාප් වහන්සේ හමුවීමටද නියමිත අතර, එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට වූ අනුමැතිය පාප් වහන්සේගෙන් ලබා ගැනීමට කාදිනල් හිමියන් සූදානමින් සිටින බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button