BREAKING NEWSEXCLUSIVE

මියගිය කැස්බෑවන් 06කගේ සහ ඩොල්ෆින් මත්සයකුගේ සිරුරක් වෙරළට ගොඩ ගසයි.

මියගිය කැස්බෑවන් 06 දෙනෙකුගේ හා ඩොල්ෆින් සත්වයෙකුගේ සිරුරක්, ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයෙන් හමුවී තිබෙනවා.

මෙහිදී සමුද්‍ර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නෙ ස්වාභාවික මරණවලට වඩා නැවේ බලපෑම නිසා සිදුවුනු හානියෙන් මෙහෙම වීමේ සම්භාවිතාව වැඩි බවයි.

IMG_3196

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button