BREAKING NEWSPOLITICS

පාම් ඔයිල් තහනමෙන් දේශීය ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබුනා.

මෙලෙස පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්යාපාරයට තවත් ව්යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා කියාසිටින්නෙ ඒ හරහා මෙරට බිද වැටුණු පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීමට ද හැකි වනු ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button