BREAKING NEWSEXCLUSIVE

පාස්කු මූලික සැකකරුවන් 42ක් සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන්න නීතිපති පොලිස්පතිට දන්වයි.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පිටු 130කින් යුත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යවා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරීනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින  ඒ ඛාණ්ඩයේ සැකකරුවන් 42ක් සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසයි.දන්වා යවා ඇති බවයි.

පස් දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පූර්ණ බවත් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්. තවත් පස් දෙනෙකු පිළිබඳ පරික්ෂණ අසම්පූර්ණ බවද එම ලිපියේ සඳහන්. තවද තම අපරාධ පරීක්ෂනය දෙපාර්තුමේන්තුවේ පරීක්ෂන සම්පූර්ණයෙන්ම අවසන් නොවීම හේතුවෙන්, තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button