BREAKING NEWSEXCLUSIVE
කොරෝනා ආසාධිත 8 වන ලාංකිකයාත් හඳුනා ගැනේ

කොරොනා වෛරසය ආසාදනය වූ අටවන ශ්‍රී ලාංකිකයාද මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඉතාලියේ සිට පැමිණි 42 හැවිරිදි මොහු කාන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙක්.
ඔහු මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.