BREAKING NEWSEXCLUSIVE

අද රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට !

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේය.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනය ද නිකුත් කරන ලදි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button