BREAKING NEWSEXCLUSIVEPOLITICS

එන්නත ලබා දෙන තුරු ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කරයි.

අද සිට අධ්‍යාපන අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇති ‘ඔන්ලයින් අධ්‍යාපන මධ්‍යස්ථාන’ ක්‍රමවේදය වර්ජනය කිරීමට ගුරු සංගම් තීරණය කොට ඇත.

මෙයට හේතුව වී ඇත්තේ මෙතෙක් ගුරුවරුන් එන්නත්කරණයට ආණ්ඩුව පියවර නොගැනීමයි.

එබැවින් දිවයිනේ සියළුම ගුරුවරුන් එන්නත් කරන තෙක් මෙම අධ්‍යාපන මධ්‍යස්ථානවලට නොපැමිණීමට ගුරු සංගම් තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button