BREAKING NEWSEXCLUSIVEPOLITICS

උතුරු – නැගෙනහිර ගුරුවරුන් පාසල් යද්දි, දකුණේ ගුරුවරුන් වර්ජනයේ..!

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අදියර කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම අද සිට ඇරඹුනා.

නමුත් වැටුප් වර්ධනයක් ඉල්ලා ගුරු වර්ජනයේ නිරතවන බහුතරයක් ගුරු විදුහල්පති සංගම් 25 වනදා දක්වා පාසැල් පැමිනෙන්නෙ නැති බව මීට පෙර දන්වා තිබුනා.

ඒ අනුව රට වටා ප්‍රදේශ වල ගුරු- විදුහල්පතිවරුන් සහ දරුවන් පැමිනීම දැක්වුනේ මෙළෙසින්,

මෙහිදී දකුනේ බොහෝ ප්‍රදේශවලට වඩා උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැමිනීම් දැඩි වර්ධනයක් පෙන්වා තිබීම විශේෂත්වයක්..

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published.

Back to top button