BREAKING NEWSEXCLUSIVEPOLITICS

රට ඇරිය විගස ගුරුවරු සහ විශ්වද්‍යාල යලි උද්ඝෝෂණ රැල්ලකට සැරසෙයි.

රට විවෘත කළ විඟස වහා වැටුප් ප්‍රශ්නය මුල්කරගෙන යළිත් පාරට බැස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මෙවර එම සටනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සහ විවිධ වෘත්තීය සමිති එක්වීමට කැමැත්ත පළ කොට ඇති බවද එම වෘත්තීය සමිති සදහන් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button