BREAKING NEWSEXCLUSIVEPOLITICS

වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන ගුරු – වෛද්‍ය නිලධාරී සංගම් ගැටුමක..!

වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි විසදුම් යෝජනා වී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ ඔවුන් ඉදිරිපත් කොට ඇති ලිපියක් මගින් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මෙය ආණ්ඩුවේ වුවමනාවට අනුව සිදුවන්නක් බවට සැක මතුවන බවද ස්ටාලින් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button