BREAKING NEWSEXCLUSIVE
බදු පණත් සංශෝධනය වෙයි.. VAT / ආදයම් බදු/ විදුලි සංදේශ හා සූදු බදු ඉහලට

රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා බදු පණත් කිහිපයක් සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.
* 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදුපනත
*2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත
*2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
*1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත
*2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත