BREAKING NEWSEXCLUSIVEPOLITICS

පසුගිය රජය විකිණූ ඉඩමක් යළිත් පවරාගන්න – නව කැබිනට් මණ්ඩලයෙන් දැඩි තීරණයක්

ඉකුත් රජය සමයේදී පුද්ගලික සමාගමකට ලබා දුන් ඉඩමක් කට්ටි කොට විකිණීමේ සුදානමක් සම්බන්ධයෙන් අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ අවධානයට යොමුවී තිබෙනවා.

අක්කර 17ක විශාලත්වයෙන් යුත් මෙම ඉඩම පසුගිය රජය විසින් රුපියල් ලක්ෂ 80කට විකුණා තිබෙනවා. නමුත් මෙම ඉඩමේ පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 08ක් බවයි හෙළිවී ඇත්තේ.

එම ගනුදෙනුව හරහා රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් එම ඉඩම ලබා ගත් පුද්ගලික සමාගම එය කට්ටි කොට විකිණීමේ සුදානමක් ඇති බවට වාර්තා විමත් සමග වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අදාළ බලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button