BREAKING NEWSEXCLUSIVE
ෆ්රෑන්ක් බිලියන ගණනක් ස්විස් ගිණුම් වල දැමූ 40 දෙනාගේ තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබාදීම ස්විස්ටර්ලන්තය ප්‍රතික්ෂේප කරයි.

ස්විස් ෆ්රෑන්ක් බිලියන ගණනක් ඇති මෙරට පවුල් 40කගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස රජය විසින් ඉල්ලීමක් කොට ඇති අතර, නමුත් එම තොරතුරු ලබාදීම ස්විස් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම මුදල් කළු සල්ලි බව හදුනාගෙන ඇති අතර, ස්විස් නීතිය මත මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තහනම්ය. මේ බව ස්විස් නීතිපති කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කළ බව දිවයින පුවත්පත විසින් වාර්තා කර තිබිනි.