BREAKING NEWSEXCLUSIVE
ස්විස් එම්බසි ශ්‍රියාලතා අංගොඩ ගෙනයයි

තමන් පැහැරගැනීමට ලක්වූ බවට අසත්‍ය චෝදනා එල්ල කළ මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ශ්‍රියාලතා පෙරේරා අද දිනයේද පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.
ඇයගේ මුල් ප්‍රකාශවල ඇති බරපතල පරස්පරතා හේතුවෙන් ඇයගෙන් දීර්ඝ වශයෙන් ලෙස ප්‍රශ්න කිරීමට සිදුව ඇත. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කැඳවාගෙන ගොස් ඇත.
ඉන් අනතුරුව ඇය මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනය වෙත යොමු කිරීමට නියමිතව ඇත.
මෙට දිනයේ ආදල සේවිකාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.