සුවිස් එම්බසියේ ශ්‍රියාලතාගේ කට උත්තරයෙන් රාජිත ගස් – ප්‍රජා අයිතියද අහෝසි විය හැකියි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සිංහලේ සංවිධානය සූදානම් වෙයි සූදානම් වෙමින් තිබේ.
කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගෙන පිස්තෝලයක් කටේ ඔබා ප්‍රශ්න කලේ කරන ප්‍රකාශය හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා රාජඨට හිතාමතා හතුරුකමක් කලේ යයි රාජදේරා්හී චෝදනා යටතේ මෙම පැමිණිල්ල ගොනු කිරීමට නියමිතය.
අදාල කාන්තාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කටඋත්තරයේ පිස්තෝලයක් කටට දුන් කතාවක් සඳහන් වී නැති අතර මිතිරියකගේ නිවසේදී ප්‍රශ්න කිරිමක් කලේ යයි සදහන් කර ඇත.
මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතා සිතාමතා ශ්‍රී ලංකා රාජ්‍යය අපහසුතාවයට සහ අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේ යැයි පැමිණිලිකරුවන් කියා සිටිති.
මෙම චෝදනා අධිකරණය හමුවට පමුණුවා නීතිය උපරිම ක්‍රියාත්ම කිරීමෙන් රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කල හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
Isto é raríssimo nas mulheres e regra nas pequenos.