GOSSIP NEWSVIRAL NEWS
ස්වර්ණවාහිණිය රජයට පවරා ගැනීමට යයි

රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබා දුන් තොරතුරු අනුව මෙරට පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් වන ස්වර්ණවාහිණිය රජයට පවරා ගැනීමට සුදානම් බව වාර්තා වේ.
මෙරට දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වූ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් මාධ්‍ය නාලිකාවක් වූ ස්වර්ණවාහිනි නාළිකාව ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය බිඳ වැටීමෙන් පසු මිලට ගත්තේ යුරෝපයේ ප්‍රසිද්ධ ලයිකා මොබයිල් නම් සමාගම්නක්.
මෙරට දෙමළ ඩයස්පෝරාවේ අලිරාජා සුභාකරන් නම් ද්‍රවිඩ ජාතිකයෙක් ලයිකා මොබයිල් සමාගමේ හිමිකාරීත්වය දරනවා. අලිරාජා සුභාකරන් එල්.ටී.ටී.ඊ හිතවාදියෙක් මෙන්ම කොටි සංවිධානයට මුදලින් උපකාර පුද්ගලයෙක්ද වේ.
මෙම තත්ත්වය මත එල්.ටී.ටී.ඊ හිතවාදියෙකුට මෙරට ගුවන් විදුලි නාළිකාවක් හිමිව තිබීම මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට මෙරට බුද්ධි අංශ විසින් හඳුනාගැනීම මත ස්වර්ණවාහිනි රජයට පවරා ගැනීමට නියමිතය.