BREAKING NEWSEXCLUSIVE

සුසන්තිකා යලි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට…

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරීය සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනූව ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button