BREAKING NEWSEXCLUSIVEPOLITICS

රටේ සාමය පවත්වා ගැනීම සදහා ආරක්ෂක අංශ වලට සහය වන්න. – හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්..!

රට තුළ පවතින අර්බුදය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට අවස්ථාවක් උදාවී ඇති අවස්ථාවක, සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඊයෙ සවස මේ අදහස් ප්‍රකාශ කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button